free statistics

ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව තහනමි – ගුවන් සේවා අධිකාරියේ තීරණය මෙන්න


වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

අප කළ විමසීමකදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා සඳහන් කළේ, දෙරටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.

ඒ අනුව, එම තහනම තාවකාලිකව පැන වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close