free statistics

කොවිඩ් සුවවූ උපෙළ සිසුවා මසකට පසු ම රුට – අද දැනට කොරෝනා ආසාදිතයින් 1,259ක්


1 share

තවත් කොරෝනා ආසාදිතයින් 1,259 දෙනෙකු අද තහවුරු වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මුන්දලම කරුන්ගාඩිචෝලේ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවකු හදිසියේ අද (5දා) අලුයම ජී විතක්ෂයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.

මෙසේ මර ණයට පත්ව ඇත්තේ පුත්තලම විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ආනන්ද මුර්ති ශෂීකුමාර් නැමති සිසුවෙකුයි.

මර ණයට පත් සිසුවා පුත්තලම නගරයේ කුලි නිවාසයක සිටියදී මෙසේ මර ණයට පත්ව තිබේ.

මෙම සිසුවාගේ මව මදුරන්කුලිය ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදි කොරෝනා ආසාධිතව සිටි බවත් ඒ සමගම මෙම සිසුවාටද කොරෝනා ආසාධිතව තිබුණි.

පසුව ඔහු ප්‍රතිකාර ලබා පැමිණ මසකට පසුව මෙසේ මර ණයට පත්ව තිබේ.

සිසුවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ හිමිකරු 19 අලුයම සිසුවා පාඩම් කටයුතු සඳහා අවදි කළද අවදි නොවීම නිසා සොයා බැලිමේදි දරුවා සිහිසුන්ව සිටිම නිසා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ වන විටත් සිසුවා මර ණයට පත්ව තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

කෙසේ වෙතත් මෙම සිසුවා කොවිඩ් පරීක්ෂාවකට යොමු කිරීමට නියමිත අතර පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close