free statistics
මෙරටදී පළමු වරට කොවිඩ් ආසාදිතවී ගර්භණි කාන්තාවක් මියයයි

මෙරටදී පළමු වරට කොවිඩ් ආසාදිතවී ගර්භණි කාන්තාවක් මිය යයි


3 shares

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මර ණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුලදී තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්නුම් කරන්නේ.


Like it? Share with your friends!

3 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close