free statistics

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි – ප්‍රතිඵල බලන්න මෙතැනින් පිවිසෙන්න


7 shares

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඉකුත් වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා ව්‍යාප්තිය හමුවේයි.

විභාග මධ්‍යස්ථාන 2,648 කදී පැවති එම විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටියා.

ප්‍රතිඵල බලන්න මෙතැනින් පිවිසෙන්න


Like it? Share with your friends!

7 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close