free statistics

උපුල් තරංගට කොවිඩ් ආසාදනය වෙයි – ලෙජන්ඩ්ස් තරඟයත් කල් යයි


ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් මැයි 4 පැවැත්වීමට නියමිතව තිබූ ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩයම අතර තරඟයද කල් දමා තිබෙනවා.

අපුලු තරංගගේ ඡායාරූප කිහිපයක් පහතින්..


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close