free statistics

බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවකයින් පිරිසකට කොවිඩ් ආසාදනය වෙයි


බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි බලපිටිය රෝහල සඳහන් කළා.

එමෙන්ම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close