free statistics

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ස්වයං නිරෝධායනයට


තම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට සහ රියැදුරන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා. ඔහු සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබුණා. එම ෆේස්බුක් සටහන පහතින්,

mahindananda aluthgamage


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close