free statistics

අද මෙතෙක් වාර්තා වු නව ආසාදිතයින් ගණන 1,304 ක් – ඊයේ ආසාදිතයින් 1,662 වාර්තා වූ ප්‍රදේශ මෙන්න


අද දිනයේ මෙතෙක් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 1,304 ක් බව කොරෝනා මර්ධනය පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඊයේ (30) දිනයේ ආසාදිතයින් 1,662 දෙනා වාර්තා වූ ප්‍රදේශ කොවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

ඊයේ ​වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කුරුණෑග​ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණ​න 329 ක්.

සෞඛ්‍ය නීති පිලිපදිමින්, නිවසට වී සිටිමින් ආරක්ෂිකාරීව කටයුතු කරමෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු…


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close