free statistics
අද දැනට කොරෝනා ආසාදිතයන් 922 ක් පො​ළොන්නරුවේ ගම් දෙකක් හුදෙකලා කරයි

අද දැනට කොරෝනා ආසාදිතයන් 922 ක් – පො​ළොන්නරුවේ ගම් දෙකක් හුදෙකලා කරයි


1 share

අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 922 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

පො​ළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර හා සරුබිම ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close