free statistics
අද කොවිඩ් ආසාදිතයින් 1,500 ඉක්මවා වාර්තා වෙයි - තවත් කොරෝනා මරණ 6 ක්

අද කොවිඩ් ආසාදිතයින් 1,500 ඉක්මවා වාර්තා වෙයි – තවත් කොරෝනා මර ණ 6 ක්


පළමු වරට දිනක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා. අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,531ක්. මෙරටින් පිට පිට තෙවන දිනයටත් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,378ක්. මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 95,445ක්.

එමෙන්ම තවත් කොරෝනා මර ණ 6 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 667දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close