free statistics
වායු සමීකරණ සහිත ස්ථානවල කොවිඩ් වැලඳීමට ඇති හැකියාව වැඩියි

වායු සමීකරණ සහිත ස්ථානවල කොවිඩ් වැලඳීමට ඇති හැකියාව වැඩියි – වෛද්‍ය සුදත් සමරවීර


වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංවෘත ස්ථානවල කිහිපදෙනෙකු කටයුතු කිරීම වඩාත් අවදානම් සහගත බවයි.

-එසැණ


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close