free statistics

අද දවසේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,451ක් – තවත් කොරෝනා මර ණ 6 ක්


1 share

අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 463 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1451 දෙනෙකු හමුවී තිබෙනවා.

තවත් කොරෝනා මරණ 6 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 661දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම නිවේදනය පහතින්,


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close