free statistics

අද සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දහස ඉක්මවයි – එක් දිනයක සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි


අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් තවත් 422 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1096 දෙනෙකු හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් රෝගියා හඳුනාගත් දින සිට එක් දිනයක සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close