free statistics

ඔක්සිජන් හිඟයි කියන කතා බොරු.. ඔක්සිජන්වල කිසිඳු හිඟයක් නැහැ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්


රටතුළ රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන්වල කිසිඳු හිඟයක් නොමැති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන පවසනවා.

රටතුල මෙවන් තත්වයක් උත්ගතව පවතින අවස්ථාව අසත්‍ය ප්‍රචාර සමාජ ගත කිරීමෙන් වළකින ලෙස අප ඉල්ලා සිටින්නෙමු


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close