free statistics
කොරෝනා ආසාදිතයෙක් නිසා කැළණිය, මීගහවත්ත පොලිසිය වසා දමයි

කොරෝනා ආසාදිතයෙක් නිසා කැළණිය, මීගහවත්ත පොලිසිය වසා දමයි


1 share

කැළණිය, මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපතිට සහ එම පොලීසියේ තවත් නිලධාරියකුට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම නිසා එම පොලීසිය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම පොලීසියේ ප්‍රකාශයෙකු සඳහන් කළා. මේ වන විට එම පොලීසියේ නිලධාරින් 40 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ඉදිරි සෞඛ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැනට මීගහවත්ත පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු මීගහවත්ත නාගරුක්ඛාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන අතර එම රාජකාරි කටයුතු සදහා අවට පොලිස් ස්ථාන වල නිලධාරි කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙනවා.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close