free statistics

පොලිසියෙන් ජනතාවට විශේෂ පණිවුඩයක් – හැමෝටම දැනගන්න ශෙයාර් කරන්න


2 shares

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පිරිස ඒකරාශීවන කිසිඳු උත්සව අවස්ථාවක් සංවිධානය කිරීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අතර එළඹෙන දීර්ඝ සති අන්තය තුලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතීන්ට අනුව කටයුතු කිරීම සම්බන්ධව අමතර පොලිස් නිලධාරීන් යොදවා සොයා බැලීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරත් පවසා සිටියේ.

වීඩියෝව මෙතැනින් බලන්න – https://youtu.be/ct8mvcbuFsM


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close