free statistics

උපකාරක පංති යළි තහනම් – නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට පමණයි -අද තවත් කොරෝනා ආසාදිතයන් 796 ක්


23 shares

අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 796 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මැයි 31 දක්වා බලපැවැත්වෙන පරිදි කොරෝනා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි. අත්‍යවශ්‍ය සේවා හැර නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට පමණයි. උපකාරක පංති සඳහා අවසර නැත විවාහා මංගල උත්සව 150 කට සීමා කර තිබෙනවා. වැඩි විස්තර පහතින්

 


Like it? Share with your friends!

23 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close