free statistics

සති අන්තයේ රට ලොක් ඩවුන් කිරීමක් සිදුවන්නේ නෑ – ඉදිරියේදී කොරෝනා රෝගීන් වැඩි විය හැකියි.


මේ වන විට පවතින් කොරෝනා රෝගීන් වාර්තාවීමේ තත්වය ඉදිරියේදී වැඩි විය හැකි බව යුධ හමුදාපති වරයා සදහන් කරනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ රට තුළ සංචරණ සීමා පැණවීමට බලාපොරොත්තුවක් නැති බවයි.

තවද එළඹෙන සති දෙක ඉතාමත් තීරණාත්මක විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන පවසනවා. තරුණ ප්‍රජාව තුළ රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයක් පවතින් බව ඔහු ප්‍රකාශ කළා..මේ වනවිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close