free statistics

විවාහ උත්සවවලට සහභාගී වන පිරිස් සීමා ? – රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ


විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය උත්සව සදහා සහභාගි කරවා ගත හැකි පිරිස සීමා කිරීමට අවධානය යොමු වී කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව හා අවමංගල උත්සව ඇතුළු සියලුම අවස්ථා සදහා මීට පෙර ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියාසිටියේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close