free statistics

රන්ජන් බලන්න නාමල් රාජපක්ෂ අඟුණකොලපැලැස්සට යයි


1 share

සිරගතව සිටින හිටපු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඊයේ සවස අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණි බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
සවස 2.45ට පමණ බන්ධනාගාරයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා රන්ජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසීමෙන් පසු සවස 3.20ට පමණ පිටව ගොස් ඇත.
 
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට සිව් වසරක සිර දඩුවමක් නියමවීමෙන් පසු මේ වන විට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇත


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close