free statistics
කතානායක පවුල පිටින් කාර්ය මණ්ඩලයේ.. ඉතින් කොහෙද රටක් හදන්නේ - මෙන්න ලයිස්තුව

කතානායක පවුල පිටින් කාර්ය මණ්ඩලයේ.. ඉතින් කොහෙද රටක් හදන්නේ – මෙන්න ලයිස්තුව


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය දැක්වෙන ලියවිල්ලක් මේ වන විටත් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

ඒ අනුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධූරය දරන්නේ ඔහුගේ සහෝදරයා වන වසන්තය යාපා අබේවර්ධනයි.

සම්බන්ධිකරණ ලේකම් ධුරය සරත් යාපා අභයවර්ධන දරන අතර මාධ්‍ය ලේකම් ධුරය ඉඳුනිල් යාපා අබේවර්ධන විසින් දරයි.

මහජන සම්බන්ධතා නිලධාරි තනතුර දරන්නේ චමීර යාපා අබේවර්ධනයි.

ලංකා සී නිවුස්


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close