free statistics
අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි – මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි – මිනිස්සු වටවී ගහන්න යයි..


7 shares

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වේ.

පසුව කිසියම් පුද්ගලයෙකු එම වාහනය නවත්වා යන භික්ෂූන් වහන්සේට දැඩිව දෝෂාරෝපණය කරනු ඇසිය හැකිය.

කෙසේ වෙතත් තමන් වහන්සේගේ විහාරස්ථානය හෝ නම හෙළි කිරීමට අදාල භික්ෂූන්වහන්සේ කටයුතු කරන්නේ නැත.

මෙම සිදුවීම කොළඹ ප‍්‍රදේශයේ සිදු වූවක් බව වීඩියෝව නිරීක්‍ෂණයෙන් පැහැදිලි වෙයි.

-ලංකාසිනිව්ස්


Like it? Share with your friends!

7 shares

2 Comments

Your email address will not be published. Required fields are marked *

close