free statistics
අලුත් අවුරුද්දට සුරා සැල් වසා දමයි - සුරා සැල් වසා දමන දින මෙන්න

අලුත් අවුරුද්දට සුරා සැල් වසා දමයි – සුරා සැල් වසා දමන දින මෙන්න


1 share

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වැසීමට නියෝග දී ඇති බවයි.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close