free statistics
මෙරට විවාහක රූ රැජිණ අර්බුදය දුරදිග යයි - ජාත්‍යන්තරය හඩ අවදි කරයි

මෙරට විවාහක රූ රැජිණ අර්බුදය දුරදිග යයි – ජාත්‍යන්තරය හඩ අවදි කරයි


2 shares

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් ඔවුන් සඳහන් කරන්නේ එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බවයි.

කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වා සිටිනවා.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන්.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close