free statistics

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන


1 share

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

9 වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දරුවා අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු නොකර , ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් මව ,දරුවා භාවිත කළ ජංගම දුරකතනය ඇය බාරයට ගැනීම නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබද විමර්ශන වැඩි දුරටත් ක්‍රියාත්මකයි


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close