free statistics
බුකියම කළඹමින් කාවින්ද්‍යා අධිකාරි මුලු ඇඟ පුරාම ටැටූ ගහපු හැටි

බුකියම කළඹමින් කාවින්ද්‍යා අධිකාරි මුලු ඇඟ පුරාම ටැටූ ගහපු හැටි


2 shares

කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ අපේ රටේ දක්ෂ ගායන සහ දක්ෂ රංගන ශිල්පිණියක්. එමෙන්ම දක්ෂ නිවේදිකාවක්. ඇය මේ වන විට ජීවත් වන්නේ ඇගේ මව වන ප්‍රවීණ ගායන ශිල්පිණි සමිතා මුදුන්කොටුව මහත්මිය  සහ ඇයගේ බාල සහෝදරයාද සමගිනි.

දැන් ඔවුන්ගේ පවුලට තවත් අමුත්තෙක් එකතුවෙලා.. ඒ සමිතා මුදුන්කොටුවගේ අලුත් සැමියා වන චිරන්තයි. ඔහුත් ඉතාම ආදරයෙන් මොවුන් සමග වෙසෙනවා.

තමන්ගේ හිතේ තියෙන දේ කෙලින්ම සමාජ මාධ්‍යයට වුවත් එක් කරන කෙනෙක් ලෙස කාවින්ද්‍යාව අපිට හඳුන්වන්න පුලුවන්. විටෙක ඇය සමාජ මාධ්‍යයේ හැඟීම්බර වන අවස්ථාද දක්නට ලැබෙනවා. මේ වන විට කාවින්ද්‍යා අලුත්ම විලාසිතාවක් ඇගේ ජීවිතයට එක් කරගෙන තිබෙනවා.

ඒ තමයි ටැටූ. ශරීරයේ නොයෙකුත් තැන් වලට ඇය ටැටූ විලාසිතාව යොදා තිබෙනු දක්නට ලැබුණේ පසුගියදා අන්තර්ජාලයට නිකුත් වූ ඇගේ ජායාරූප කිහිපයක් මගිනි.

මේ ඒ ජායාරූප පෙළ පහතින් බලන්න.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close