free statistics

අද රෑ 10 සිට දවස් 10ක් රට ලොක්ඩවුන්! කෙහෙළිය නිල වශයෙන් කියයි!


අද රාත්‍රී 10.00 සිට ලබන 30 වෙනි සඳුදා දක්වා මුළු දිවයිනම ලොක් ඩවුන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ටිවිට්ර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close