free statistics

රට වහනවා නම් රාජ්‍ය සේවකයන්ගේ පඩි භාගයක් කපනවා! රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්!


1 share

සියලුම රජයේ සේවකයින්, මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපෙන් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවීමේ යෝජනාවක් පැමිණෙන්නේ නම් දින 14 රට වසා දැමීමට තීරණයක් ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close