free statistics

කොරෝනාව ඉසිපතනෙ ශිෂ්‍ය නායකයෙකුත් බිලිගනී!


කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි සස්මිත දිල්තුෂාන් සිසුවා කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (15) මියගොස් ඇති බව වාර්තා වේ.

හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් මෙම සිසුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කොට ඇති අතර පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

ශීෂ්‍ය නායකයකු මෙන්ම ඉංග්‍රිසි සාහිත්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හෙතෙම ලියෝ සමාජයේ උපසභාපතිවරයකු ලෙසද කටයුතු කොට තිබේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close