free statistics

නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි – කැබිනට් ඇමති ධූර කිහිපයක වෙනසක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (අගෝස්තු 16) දිනයේදී කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කරනු ලැබ තිබේ.

ඒ අනුව, සංශෝධනය කළ ඇමති ධූර පහතින් දැක්වේ.

මහාචාර්ය ජී.එල් පීරීස් – විදේශ අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි – ප්‍රවාහන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ – විදුලිබල අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම – ජනමාධ්‍ය අමාත්‍ය
නාමල් රාජපක්ෂ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය
Related Articles


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close