free statistics

අපේ jaden පුතාට අදට අවුරුද්දයි. සුබ උපන්දිනයක් මගේ පුතේ…!


තීක්ෂණ අනුරාධ කියන්නේ අපේ රටේ කාගේත් ආදරයට දිනාගත් දක්ෂ තරුණ පෙළේ ගායන ශිල්පියෙක්.ඉතිං ඔහුගේ ආදරණීය පුතුගේ පළමුවැනි උපන්දිනය වෙනුවෙන් ඔහු සමාජ මාධ්‍ය තුළ සුභ පැතුම් එක් කර තිබුනේ මේ අයුරින්… ඉතිං ආදරණිය පුතුට සුබ උපන්දිනයක්!

Jayden ට අවුරුද්දක් වෙන්නත් කිට්ටුයි.
කාලය යන ඉක්මන.
නමුත් හරිම දුකයි. මේකාලයේ දරුවන්ට තම ලමා කාලය අහිමි වෙලා…ඒ ලමයින් ගෙදරට හිරවෙලා. ලොකු ලමයි phone එකට හිර වෙලා. ලමයින්ට phone නොදීපු අපි දැන් බලෙන්ම phone දෙන්නවෙලා ඉගෙනගන්න ඕන නිසා..
මේ හැමදේම කොවිඩ් නිසා.
මේ වසංගතය ඉක්මනින්ම මේ ලෝකයෙන් පහව යන්න කියලා පතනවා!!!


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close