free statistics

නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වෙයි


මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බවයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close