free statistics

ජනප්‍රිය ක්‍රිකට් තරුවක් පැවිදි දිවියට!


1 share

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතිදක්ෂ ආරම්භක පිතිකරුවකු පැවිදි දිවියට ඇතුළත්ව ඇත.

ඒ, අතුල සමරසේකරය.

මේ වනවිට පැවිදි දිවියට ඇතුළත්ව ඇති සමරසේකර මහතා ඔස්ට්‍රේලියාවේ පන්සලක වැඩවසන බවද දැනගන්නට ඇත.

Athula Samarasekera batting for Sri Lanka during the World Cup match between England and Sri Lanka at the Eastern Oval in Ballarat, 9th March 1992. England won by 106 runs. (Photo by David Munden/Popperfoto via Getty Images/Getty Images)


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close