free statistics
මෘත ශරීරය අල්ලන්නවත් වරම් නැහැ - කොරෝනා හැදුණොත් මේකෙන් තමයි අන්තිම ගමන යන්නේ

මෘත ශරීරය අල්ලන්නවත් වරම් නැහැ – කොරෝනා හැදුණොත් මේකෙන් තමයි අන්තිම ගමන යන්නේ


මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති මාරාන්තික කොරෝනා වෛරසයේ භයානකකම ගැන අපේ රටේ ජනතාවට තවමත් හරි හැටි අවබෝධයක් නැහැ.

ඒ ‘අනවබෝධය’ නිසාම සෞඛ්‍ය බලධාරින් වෛසරයෙන් ආරක්ෂා වෙන හැටි නිරන්තරයෙන් දැනුවත් කරනවා.

කෙසේ වෙතත්, ඇඹිලිපිටියේ වෛද්‍යවරයෙකු විසින් “බොඩිබෑගයක්” පෙන්වමින් මෙම මාරාන්තික COVID 19 ගැන සිදුකරන අනතුරු ඇඟවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ලෝකයක් බිය ගැන්වූ මාරාන්තික වෛරසයක් සරල කාරණයක් ලෙස දකිමින්, තමනුත් රටත් අනතුරට පත් කරන පිරිසට මෙම වීඩියෝව ඉතාමත් අගනා කතාවක් කියා දෙනවා…

එම වීඩියෝව පහතින් බලන්න… !

Video link


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close