free statistics

සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණයෙන් නිවේදනයක්


මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවත් අදාළ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ අද උදෑසන 9යි 12ට පමණ භූ කම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ ඒකක 6යි දශම 5ක් ලෙසයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close