free statistics

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න රිය අනතුරකින් ජිවිතක්ෂයට


1 share

නුවරඑළිය -තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ගමන්ගත් වෑන් රථය ඊයේ (30) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close