free statistics

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි – ශ්‍රීලනිපය


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිවාරයක් ලැබුණු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close