free statistics

පවිත්‍රා ගෙදර යනු! රට පුරා පෝස්ටරයක්!


සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ධූරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් වී තිබේ.

රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යනුවෙන් එම පෝස්ටර්වල සදහන්ව ඇති බව දැකගන්නට තිබේ.

ඊයේ (25) රාත්‍රියේ මෙම පෝස්ටර් අලවා ඇති බව දැනගන්නට ඇත.



Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close