free statistics

රාජ්‍ය සේවකයන් ගෙදර හිටියා ඇති! පළමුවැනිදා ඉඳන් වැඩට යන්න ලෑස්ති වෙන්න!


සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.
අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී තිබීම මේ සදහා හේතු ‌වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයේ අවශ්‍යතාව මත මේ වනවිට සතියට දින 02 ක කාලයක් සේවයට කැඳවනු ලබයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close