free statistics

මාස්ටර්ගේ චූටි දූගේ ඔබ නොදැකපු ඡායාරූප 25 ක්


නවක නිළියක් උනාට පේක්ශකයන්ගේ නොමද ආදරක් ලබා ගන්න ඇයට හැකි වෙලා තියෙනවා ඒ “නාඩගම්කෝරයෝ”හි මාස්ටර්ගේ පොඩි දුව “පොඩ්ඩි”ගේ චරිතය නිසයි ඇය නමින් “නිම්මි මනෝහාරි”යි. ඇයගේ ප්‍රථම රංගන තමා මේ නිම්මිගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් තමා මේ අවස්ථා ඇයට ලැබිලා තියෙන්නේ.නිම්මි පදිංචි වෙලා ඉන්නේ නුවර. සංචාරක ක්‍රේශත්‍රයේ ඉවෙන්ට් මැනේජ්මන් අංශයෙන් ඇය රැකියාවක් කරනවා. ඒ වගේම රංගනයට වගේම නර්ථනයටත් නිම්මිට දක්ශකම් තියනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඉතින් මේ දක්ශ නවක රංගන ශිල්පිනියගේ ඔයාලා නොදැකපු ලස්සන චායාරෑප පෙලක් තමා මේ තියෙන්නේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close