free statistics

ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිං’ගික’ව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්


4 shares

ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිං’ගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබෙනවා.

එය නිර්මාණය කර තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් පමණක් බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ.

ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ඒවා නිර්මාණය කොට තිබෙනවා.

2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 460,000 ක පමණ කො’න්ඩ’ම් ප්‍රමාණයක් බෙදා දී තිබූ අතර මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.


Like it? Share with your friends!

4 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close