free statistics

ලංකාවේ පිරිමින් ඉන්නේ දැඩි ලිං’ගික පී’ඩන’යෙන්, ඇයගේ දුරකථනයටද පිඩනයට ලක්වන ලෙස ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබිලා- හිරුණිකා අත්දැකීමෙන් කියයි


ශ්‍රී ලංකාවේ පිරිමින් දැඩි ලිං’ගික පී’ඩන’යෙන් පෙළෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ දා සිට මෙරට ගෘහස්ත හිං’ස’නය වැඩිවී ඇති බවත් බොහෝ කාන්තාවන් අන්තර්ජාලය මගින් ලිංගික හිරිහැර වලට ලක්ව ඇති බවත් ඇය කියා සිටියාය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

රූමත් තරුණියකුගේ පින්තූරයක් අන්තර්ජාලයේ පළකර තමන්ගේ දුරකථන අංකය යොදා පළ කර තිබූ දැන්වීමක් හේතුවෙන් තම දුරකතනයටද ඇමතුම් එයාකාරයෙන් ලැබුණු බවද ඇය සඳහන් කළාය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close