free statistics

කොරෝනාවෙන් පසු රටට තවත් වසංගතයක් කඩා වදී! නම ‘ටීනියා’


කොරෝනා වසංගතයෙන් පසු තවත් වසංගත රෝගයක් මේ දිනවල ඇතුලු වී උතුරුමැද පළාත්වල ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

චර්ම රෝගයක් ලෙස හැදින්වෙන මෙය ‘ටීනියා’ යනුවෙන් නම් කොට ඇත.

සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට මෙම ‌රෝගය වැළදීමේ ඉඩකඩ පවතින අතර පුද්ගල එකතුවීම් හේතුවෙන් මෙම රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close