free statistics

ලෝකේ වටේම ට්‍රැවල් කරන Binario 12 නදී සහ චිරන්තනගේ සුපිරි ජිවිතේ


යු ටියුබ් එකේ ආදරය දිනාගත් ආදරණිය කපල් එක. ඒ වෙන කවුරුත් නෙමෙයි. හැමෝම දන්නා කියන BINARIO 12. ඔවුන්ව නොදන්නා කෙනෙක් නම් අදවනවිට නැති තරම්.ආදරය ජීවිතය උපරිමයෙන්ම විදින අපේ රටේ කොල්ලයි කෙල්ලයි. නදී සහ චිරන්තන කියන්නේ ඉතාමත් ආදරණිය යුවලක් කිවුවොත් නිවැරදියි.

මේ දෙදෙනාගේ විවාහ උත්සවය ඉතාමත් චාම් විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහයත් එක්ක තමයි මොවුන් කවුද කියන දේ හැමෝම හොයන්න පටන් ගත්තේ. ඒත් එක්කම මේ වන විට මේ දෙන්නගේ වටේ ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්න්ම නෙත්මානයට ඒමට ඔවුන් උත්සහ කරනවා.

කාලයක් තිස්සේ ආදරය කරලා දැන් විවාහ වෙලා සැප ජිවිතයක් දැන් ගත කලත් මොවුන් මේ තාක් අපු ගමන් මගනම් ඒ තරම් සැප නෑ කියලා තමයි අපට දැනගන්න ලැබුනේ. කට්ටක් කන්නම ඕන කියනවනේ කවදාහරි ජිවිතේ සාර්ථකත්වය කරා යන්න. ඔවුන්ගේ ගමනත් ඒ වගේම අපරිමිත උතසහයන් රැසක ප්‍රතිපලයක් ලෙසින් තමයි දැකගන්න පුළුවන් වෙන්නේ. නිහතමානි සරල සුන්දර ජිවිතයක් ගතකරන BINARIO 12 ගේ සොදුරු කැදැල්ලේ ජායාරූප එකතුවක් තමයි මේ.

01

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close