free statistics

අලුත් අමුත්තා ගැන ඉඟියක්


කලා ලෝකයේ මේ දවස්වල හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. 1990 වසරේ උපන් දිනක්ෂිට දැන් වයස අවුරුදු 31ක් පමණ වනවා. ‘සූම්’ ‘මේ වගේ ආදරයක්’ ‘සුපර්නා’ වැනි සිනමාපට හරහා ආදරේ දිනාගත් දිනක්ෂි 2020 වසරේදී සාරංග දිසාසේකර එක්ක විවාහ වෙනවා.

සාරංග කියන්නේ කලින් විවාහ වෙලා කෙනෙක්. ඔහුගේ ඒ විවාහය කැඩී ගියාට පස්සේ මේ ආදරය පටන් ගන්නේ. දැන් සාරංග සහ දිනක්ෂි ගොඩක් සුන්දර පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම දැන් මේ දෙන්නගේ පුංචි පවුල ලස්සන කරන්න අමුත්තෙක් එන්න ලෑස්ති කියලත් කියනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close