free statistics

ශිෂ්‍යත්වය සහ AL විභාග පැවැත්වෙන දින සංශෝධනය කරයි


කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ විභාග පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බව අධ්‍යාපන ඇමති ජී. එල් පීරිස් පවසනවා.

ඒ අනුව, 2021 අ.පො.ස උ / පෙළ විභාගය නොවැම්බර් 15 – දෙසැම්බර් 10 දක්වා, සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 14 පැවැත් වීමට නියමිතයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close