free statistics

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ


වාර්ෂිකව සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හෙට රාත්‍රී 10 ට විවෘත කරන බව මහවැලි අධිකාරීය නිවේදනය කරයි මෙම ජලාශයේ පහළ කොටස සහ මහවැලි ගඟ දෙපස රැඳී සිටීමෙන් වළකින ලෙස ද එම නිවේදනයේ සඳහන් වෙයි


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close