free statistics

මිෂේල් ලොවට වසන් කල පෙම්වතා මෙන්න නිලියක් උනේ දිනක්ෂි බුට් තිබ්බ නිසා 22 photos


1 share

නැගී එන නිලිය බවට සුමති සම්මානය ලබාගත් මිෂේල් දිල්හාරා කියන්නෙ ලංකාවෙි ඉන්න ලස්සන අතින් වගේම ගුණ යහපත්කම අතින් හිතාගන්නත් බැරි කෙනෙක්.නිතරම පිනට දහමට ලැදි ඇය තමන් ලබපු ජනප්‍රියත්වය හින්දා කිසිම වෙලාවක අහංකාර වෙලා නෑ. ” මගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වුනේ සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ අයෝමාගේ චරිතය.මෙි චරිතයට මට උදව් කලේ සුනිල් කොස්තා අධ්‍යක්ෂකතුමා.මම ඉතින් ඒ මහතා ට ගොඩක් ස්තුතිවන්න වෙනව ඒ ගැන” ඇය පවසන ආකාරයට මෙතරම් කාලයකට තමන්ගෙ දක්ෂතා එළිදැක්වීම සදහා වෙිදිකාවක් නොතිබුනු බවත් ඊට එම නාට්‍යය හොද තෝ තැන්නත් වූ බවද ඇය පවසනවා.

” ප්‍රවීනයන් සමග වැඩකරන්න අමාරු වුනේ නෑ.ඇත්තටම මම හිටියෙ රංගන පාසැලක කියලයි මට හිතුනෙ.චාන්දනී සෙනවිරත්න ,ලක්ෂ්මන් මෙන්ඩිස්,නිරෝෂන් විජේසිංහ වැන ප්‍රවීනයන්ගෙන් ලැබුන උදව් ගැනත් අමතක කරන්න බෑ” කොහොමවුනත් තමන්ගෙ පාඩුවෙි ගමනක් යන මිෂේල් දිල්හාරා තවත් කෙනෙකුට උදව්කරල ලබන සතුට ගැන වචනවලින් කියන්න බැරි සතුටක් හිතට නැගෙන බවත් පවසනව.තමන්ට හැකි ආකාරයට තවත් කෙනෙකුට උදව් කරන්න ඇය නිතරම උත්සහ කරනවා. ” මම රංගන ශිල්පිනියක් කියන එකට වඩා පරිසරවෙිදිනියක් විදියටත් හදුන්වනවනම් කැමතියි.පරිසරය ගැන හිතන මිනිස්සු ලංකාව ඇතුලෙ වැඩි වෙන එක හොදයි කියලයි මහ හිතන්නෙ”

පරිසරය ගැන තමන් ලද පරිචය නිසාම ඇයට Earth day network ජාලයේ සාමාජිකාවක් බවටපත්වෙන්නද හැකියාව ලැබිල තියෙනව. රනුෂ්ක ප්‍රනාන්දු හට මිෂේල් මුණගැසෙන්නේ ඔහුගේ භුක්තියට ඇති මීගමුවෙි අයි සී සී සරසවියෙහි පිළිගැනීමෙි නිලධාරිනිය ලෙස සේවයට යන අතර එහිදී රනුෂ්ක ප්‍රනාන්දු ඇය ගැන සොයා බලයි.කාලය එලෙස ගත වෙන අතර රනුෂ්ක ,මිෂේල් ට සමීප වන අතර මිචෙල් තේරුම් ගන්නේ කලාවට යන තමන්ගේ ආසාව හට රනුෂ්ක උදව් කරන්නේ යැයි විශ්වාසයයි.ඒ විශ්වාසය කෙතරම් දුරට යත්ද කිවහොත් ඒ වන විටත් ඇයට තමන්ගෙ කැමැත්ත වෙනුවෙන් නාට්‍යයක රගපාන්න ඇති අවස්ථාව ලබාදෙන්නට රනුෂ්ක අත දිග හැර වියදම් කිරීමට පටන් ගනී.

ඒ අනුව ඇය හට සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයට ඇයව එකතු කරන්නේ රුපියල් ලක්ෂගානක් ලබාදෙමිනි. මෙි ආකාරයට මුදලින් ඇයව ඉහළට යැවූ රනුෂ්ක සෑම මොහොතකම ඇයව සතුටින් තියන්නට පෙළබෙන ව්‍යාපාරිකයෙකි.ඒ අනුව මිචෙල් ඔහු සමඟ සුපිරි නිවාස සංකීර්ණයක පදිංචියට යන අතර ඇය තමන්ගේ සියලු දේ ඔහු වෙත පුදකලා.

කෙසේ වෙතත් ඇයට සම්මාන ලබාගන්නට ද රනුෂ්ක උදව් කර ඇති අතර එහෙත් මිචෙල් මෙම ව්‍යාපාරිකයා පිළිබදව මාධ්‍යයට මෙන්ම තම රසිකයන්ටද සගවන්නේය.මෙය තවමත් සිදුවෙන ක්‍රියාවලියක් වන අතර එහෙත් මිචෙල් ගැන ද රනුෂ්කට ඇති සැකය නිසාම ඔහුගේම මිතුරියක් නිතර ඇය යන තැන්වලට යැවීමට ඔහු පරෙස්සම් වී ඇත. රනුෂ්ක තම පලවෙනි ආදරවන්තිය ලෙස තෝරාගනු ලබන්නේ සුපිරි නිලි දිනක්ෂිය ඇගෙ ආදරය දිනා ගැනීමට රුපියල් ලක්ෂගානක් වියදම් කරත් ඔහුට එය බැරිවිය නිළියක තම බිරිය කරගන්න ආසාවෙන් හිටපු ඔහු තම මුදලින් මිෂේල් ගොඩ නැගු බව ඔවුන්ගේ සමීප මිතුරකු වන අසන්ත ගමාරාච්චි මිතුරන් සමග මහත් උජාරුවෙන් පැවසු බව අපිට දැනගන්න හැකිවිය

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close