free statistics

සභාපතිට එරෙහිව ජවිපෙ රිදීමාලියද්ද වටලයි..


කාපට් ඇතිරූ පාර නිවැරදිව ඉදි කොට නොමැති බව කියමින් පැවැති ජනතා උද්ඝෝෂණයට රිදීමාලියද්ද සභාපතිවරයා සමග පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු කළ ප’හර දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කොට තිබිණ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගීව සිටියහ.

-mawratanews


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close