free statistics

බැසිල් වෙනුවෙන් අසුන දෙන්න ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් රැසක් කැමැත්ත ප්‍රකාශ කරයි


ජාතික ලැයිස්තුවේ සිටින බොහෝ මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ වෙනුවෙන් සිය අසුන පරිත්‍යාග කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බව ඔහු පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close